දේශපාලනිකව රටේ ප්‍රබල තනතුරු රැසක් දැරූ පුද්ගලයකු ඇති වී තිබෙන දේශපාලනික පරාජයන් හමුවේ පසුගිය දිනෙක සියදිවි නසාගැනීමට උත්සාහ දරා ඇති බව තොරතුරු අනාවරණය වන බව channel 4 යූටියුබ් නාලිකාව හරහා හෙළිදරව්වක් සිදුකර තිබේ.
එම පුද්ගලයා පමණක් නොව මෙවැනි පුද්ගලයන් රැසක් දේශපාලනික පරාජයන් හමුවේ මානසික අර්බුදවලට ලක්ව ඇති බව ද එම නාලිකාව අනාවරණය කරයි.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න