ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා බංග්ලාදේශයේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වන අතර, ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඔහු දෙසැම්බර් 9 වනදා බංග්ලාදේශයට පැමිණීමට නියමිත බවය.
ඉකුත් අගෝස්තු 8 වනදා හුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය බංග්ලාදේශයේ බලයට පත්වීමෙන් පසු දෙරට අතර සිදුකෙරෙන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය මෙය වෙයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න