ලොහාන් රිමාන්ඩ්… (වීඩියෝ)

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඔහුව එළැඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.

ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් සිදුකෙරෙන channel 4 අනාවරණය පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *