මෙවර මහ මැතිවරණයේදී ජනතාව විසින් පරාජයට පත්කළ හිටපු මැති ඇමැතිවරු රැසක් එක්වී 2025 ජනවාරියේ දී නව සන්ධානයක් ආරම්භ කිරීමට සූදානම් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සන්ධානයේ නම පොදු ජන එක්සත් පෙරමුණ බවත්, ලකුණ වන්නේ පුටුව බවත්, 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මැතිවරණයට ඉදිරිපත්වූයේ ද මෙම පක්ෂයෙන් බවටත් කරුණු අනාවරණය වේ.
මේ පිළිබඳව කරුණු අනාවරණය කරන සවිස්තරාත්මක වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න