වායු ගුණාත්මක තත්ත්වය දරුණු ලෙස පහළ යයි…

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව වාර්තා වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශ අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, කොළඹ, මහනුවර, ගාල්ල සහ උතුරු පළාතේ වායු ගුණත්වය නැවතත් අහිතකර මට්ටමකට පැමිණ ඇති බවයි.

එමෙන්ම යාපනය නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය ඉතාම අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *