2025 පෙබරවාරි 17 වන දින අයවැය ඉදිරිපත් කිරීම සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මහතා නිවේදනය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව අවට පොදු වාහන නැවැත්වීමේ ස්ථාන වසා දමනු ලැබේ.
මන්ත්‍රීවරුන්ට තම කලත්‍රයන් පමණක් රැගෙන ඒමට අවසර ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් විවෘත වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න