මේ දිනවල සිරගත කෙරෙන බොහෝ දෙනෙකු වෙනුවෙ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මාධ්‍ය සාකච්චා පවත්වන ආකාරය පෙනෙන්නට ඇති අතර, පසුගියදා පැවති හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ සාකච්චාවකදීද මේ ගැන කතා බහ කෙරී ඇති බව වාර්තා වේ.
මෙවැනි මාධ්‍ය සාකච්චා නිසාවෙන් තමන් ගැන වැරදි ප්‍රතිරූපයන් ඇති විය හැකි බවයි ඔවුන් කියා සිට ඇත්තේ.
එම නිසා තමන් වෙනුවෙන් ඉදිරියේදී එවැනි මාධ්‍ය සාකච්චා නොපවත්වන ලෙස ගම්මන්පිළ මහතාගෙන් ඉල්ලීමටයි ඔවුන් එහිදී තීරණය කොට ඇත්තේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න