අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්නේ කොහොමද? – අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගෙන් පිළිතුරු.!

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (6) එම කාර්‍යංශයේ පැවති ප්‍රවෘති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ දූෂණ විරෝධී රටක් ලෙස සිංගප්පූරුවට අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් නොකිරීම සාධාරණීකරණය කිරීමට හේතු ඉදිරිපත් කළ නොහැකි නම් අපිට ජාත්‍යන්තර වේදිකාවල එය ප්‍රශ්න කළ හැකි බවයි.

ජාත්‍යන්තර දූෂණය සම්බන්ධ දර්ශකයක් වන CPI දර්ශකයේ සිංගප්පූරුව තුන්වන ස්ථානයේ අතර ශ්‍රී ලංකාව සිටින්නේ 121වන ස්ථනයේ බවද ඒ මහතා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *