අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.!

අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 6034 – සභික- (10 )
සමගි ජන බලවේගය – 2002 – සභික- (03 )
ස්වාධීන කණ්ඩායම – 1129 – සභික – (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 782 – සභික (01)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *