හම්බන්තොට ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 9236 සභික (8)
සමගි ජන බලවේගය – 5349 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3091 සභික (2)
සර්වජන බලය – 812 – සභික (1)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *