බෝපේ පෝද්දල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.!

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 16,828 සභික (11)
සමගි ජන බලවේගය – 7,297 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,444 සභික (3)
එක්සත් ජාතික පක්ෂය – 2,511 සභික (2)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *