පොස්පේට් ගනුදෙනුව ගැන චාමරගෙන් ප්‍රකාශයක් ගන්න CID ට අවසර.!

රජයට රුපියල් මිලියන 2700ක පාඩුවක් සිදුකළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර හිමිව තිබේ.

Spread the news

Comments

“පොස්පේට් ගනුදෙනුව ගැන චාමරගෙන් ප්‍රකාශයක් ගන්න CID ට අවසර.!”ට එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *