පුංචි ඡන්දයේ ජය තහවුරු කරන මාලිමාවේ ජනරැළි මාලාව.. ජනපති අද දෙයියන්දර, පිටබැද්දර සහ වැලිපිටියට.!

පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කරන ජාතික ජනබලවේගයේ ජනරැළි මාලාවේ තවත් ජන රැළි 3ක් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(30) පස්වරුවේ දෙයියන්දර, පිටබැද්දර සහ වැලිපිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉන් පළමු ජනතා රැළිය අද සවස 2 ට දෙයියන්දර දී පැවැත්වෙන අතර, සවස 3 ට පිටබැද්දර නගරයේ දීත් සවස 4 ට වැලිපිටිය දීත් එම ජනරැළි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *