පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කරන ජාතික ජනබලවේගයේ ජනරැළි මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් අද දින(29) පස්වරුවේ බෙලිඅත්ත, මිද්දෙණිය සහ තිස්සමහාරාමයේ දී ජනරැළි 3ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉන් පළමු ජනතා රැළිය අද සවස 2 ට බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, සවස 3 ට මිද්දෙණිය නගරයේ දීත් සවස 4.30 ට තිස්සමහාරාමයේ දීත් එම ජනරැළි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න