මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ රැකියා ලබාදීමේ පොරොන්දු මත අල්ලස් ඉල්ලා සිටීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අයිලප්පෙරුම අධිකරණයට ඉදිරිපත් කර මාර්තු 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න