මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් ලබන වසර අවසානය වන විට අවසන් කිරීමට හැකිවනු ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න