එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ සහ මහනුවර ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රිනියක වූ ශාන්තිනි කෝන්ගහගේ ගැන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී කිසියම් තීරණයක් ගැනීමට යන බවට දේශපාලන ආරංචි මාර්ග පවසන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
මේ තිදෙනාම සජබ සමග එක්ව ගමනක් යායුතු බවට කලින් සඳහන් කර තිබිණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න