සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනය අත්හිටුවයි.!

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත්බව එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *