පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව මෙන්න.!

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප තැන්පත් භාරගැනීම ආරම්භකළ ඉකුත් 3වනදා සිට ඊයේ (4) ප.ව. 4.15 දක්වා කාලය තුළ ඇප තැන්පත් කරනු ලැබූ දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව අද (5) ප්‍රකාශයට පත්කළේය‍.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව පහළින්…

MR LAE 2024 03 S by poornima

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *