බද්දේගම, මද්දේවිල ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනකු මියගොස් තිබේ.
පෙබරවාරි 27 වැනි දින රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයක් අතරතුර මෙම ගැටුම සිදුවී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද ගැටුමෙන් තුවාල ලබා දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න