මන්ත්‍රී අර්චුනා වාහනය ඇනගෙන මහපාරේ යකා නටයි.!

යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා නැවත වතාවක් ආරවුලක පැටලී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යෙය් සංසරණය වේ.

ඔහුගේ වාහනය තවත් වාහනයක ගැටී මහ මගදී සිදුව ඇති අනතුරක් සම්බන්ධයෙන් මහ මඟදී මෙම ආරවුල ඇතිවී තිබේ.

එම වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *