සිදුවූ අපරාධ සිද්ධීන් එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළේය.
මෙතෙක් සිදුකළ විමර්ශනවලින් මේ බව අනාවරණය කරගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න