අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ගේ නමට පසුගිය කාලයේ ලියාපදිංචි කරන ලද වාහන 140ක් අමාත්‍යංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයට අදාළව 2023 වර්ශය වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සඳහන්කර ඇත.
අස්ථානගතව ඇති වාහන 141ක් පිළිබඳ තොරතුරු මේ වන විට නිශ්චිතව සොයාගැනීමට නොහැකි වී ඇති නිසා දැනට මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද අධ්‍යාපන අමාතංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබා දී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න