2023 වසර පළාත් පාලන මැතිවරණයට අදාළව භාරගත් ඇප මුදල් කඩිනමින් ආපසු ගෙවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත.
ඊට අදාල පනත් කෙටුම්පත ඉකුත් සදුදා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න