මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා තෙදින සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිත බවද පවසයි.
එසේම විදේශ කටයුතු,සංචාරක සහ විදේශ සේවා අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න