ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද(12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම සිදුවිය.
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමු වී සාකච්ඡා පවත්වා තිබුණි.
ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න