හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද (14) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා.
මාධ්‍යවේදීන් ඔහු පැමිණි කාරණාව පිළිබඳව විමසුවද හිටපු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව අදහස් දැක්වුයේ නැහැ.
අයථා ඉපයීම් පිළිබඳව සොයා බැලීම සඳහා කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙහි පැමිණ ඇති බවට ඇතැම් තොරතුරු වාර්තා වනවා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න