සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතන සිද්ධීන්වල ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න