20%ත් හොඳයි.. 15% නම් ඊටත් වඩා හොඳයි – සජිත් කියයි.!

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය 20% දක්වා අඩු කිරීම පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබා ඇත.

කෙසේවෙතත් ඔහු පවසන්නේ තීරු බදු 20%ට අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන නමුත් එය තවදුරටත් 15 % දක්වා අඩු වූයේ නම් තවදුරටත් යහපත් බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *