යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සියදිවි නසාගෙන.!

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඔහුගේ බිරිඳ සහ දරුවා සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.

යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම අපරාධ සිදුව ඇති අතර, මේ වනවිට SOCO නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.

මියගොස් ඇති දරුවා ගැහැණු දරුවෙකු බව පොලීසිය පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *