මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙකු අද (07) දිවයිනට රැගෙන එන ලදී.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටි අදාළ සැකකරුවන් තිදෙනාව මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබිණි.
ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති මෙම අපරාධකරුවන් තිදෙනා අද දින UL-226 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ලදී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න