මේ වසරේ ජූනි මාසයේ දී විදේශීය සංචාරකයන් එක් ලක්ෂ තිස් අට දහස් දෙසිය හතලිස් එක් දෙනෙක-ු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එය පසුගිය වසරේ ජූනි මාසයේ පැමිණ තිබුණු සංචාරකයන් සංඛ්‍යාව සමග සසදා බැලීමේ දී 21.8% ක වර්ධනයකි.
ජූනි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිස ඉන්දියානුවන් ය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න