රට හෙල්ලූ ප්‍රබල දේශපාලන චරිත දෙකක් ළග ළගම අත්අඩංගුවට.!

ඉදිරි දින කිහිපය ඇතුළත දේශපාලන ප්‍රබලයන් කිහිප දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔවුන් අමාත්‍ය දුර දරමින් සිටින ලද පසුගිය පාලන කාලයන්වල සිදු කරන ලද විවිධ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීමට ඉඩ සැලසී ඇත.

ඒ සම්බන්ධට විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා අල්ලස් කොමිසම විසින් සිදු කරමින් තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළ ප්‍රගතිය මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *