කොළඹ වරායේ පැවැති බහලුම් තදබදය අවසන් බවත් මේ වනවිට සාමාන්‍ය පරිදි බහලුම් නිෂ්කාශන කටයුතු සිදුකරන බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පවසයි.
සියලු අංශ එක්වී කටයුතු කිරීම නිසා බහලුම් තදබදය අවසන් කිරීමට හැකිවූ බවත්, තදබදයට හේතු වී තිබුණේ සියලු අංශ එක්ව කටයුතු කිරීමට නොහැකිවීම බවත් ඔහු කීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න