ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න