වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 163ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
වාහන ආනයනයට අවසර ලබා දුන් පෙබරවාරි පළමුවනදා සිට මේ දක්වා මෝටර් රථ 14,000ක් මෙරටට ගෙන්වා ඇතැයි ද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න