සජිත් නිවාස ඇමතිවෙලා හිටපු කාලේ රුපියල් බිලියන 26 ක වංචාවක් ගැන රජයෙන් පරීක්ෂණ.!

2015 -2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක වංචාවක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වරයා අමාත්‍යාංශ නිළධාරින්ට උපදෙස් දි ඇත්තේ මේ පිලිබද සම්පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *