“ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න”- ට්‍රම්ප් ඉරාන වැසියන්ට දැනුම්දෙයි.!

නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ඒ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනල් තබමිනි.

කෙසේවෙතත් ට්‍රම්ප් ඊට හේතුවක් දක්වා නොමැත.

එම නිවේදනයෙන් ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *