ජනපති අනුර අද ගල්ගමුව, පොල්පිතිගම, කුරුණෑගල.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවන සුහද හමු කිහිපයක් අද (01) ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද සවස 2 ට ගල්ගමුව නගරයේ දීත්, සවස 4ට පොල්පිතිගම නගරයේදීත්, සවස 6ට කුරුණෑගල නගරයේ දීත් එම සුහද හමු පැවැත්වීමට නියමිතව ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *