නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හොර සහතික තියෙන අයට ඉල්ලා අස්වෙන්න කියයි.!…

අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් කථානායක අශෝක රංවල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඳ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කලකට පෙර නීතිඳවරයකු ලෙස පත්වීමේ දී ඉමහත් ප්‍රසිද්ධියකට පාත්‍රවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, සිය X ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පවසන්නේ, පාරදෘශ්‍යභාවය පවත්වාගෙන යාමේ මාලිමාවේ ප්‍රතිපත්තිවලට අනුකූලව, තම සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එම X සටහන පහතින්,

Spread the news

Comments

“නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හොර සහතික තියෙන අයට ඉල්ලා අස්වෙන්න කියයි.!…”ට එක් ප්‍රතිචාරයක්

  1. උඹේ නීතිඥ කම ගත්තේ ප්‍රශ්න පත්‍ර කලින් අරගෙන උත්තර ලියාගෙන ඇවිත් වෙනම කාමරයක ඉඳල විභාගය ලියලා කියලා තුෂාර ජයරත්න මහත්මයා පැමිණිලි කරලා තියෙනවා. එතුමාගේ දෙමවුපියන්ටත් එතුමාටත් කල පහරදීම සහ බිය වැද්දීම් ගැන එතුමා පමිලි කරලා තියෙනවා. ජීවිතය බේරගන්න විදෙස් රටක හැංගිලා ජීවත් වන එතුමා ලදී ලංකාවට පැමිණීමට නියමිතයි. නාමල් ගේ අමුදෙටත් කඩා වැටෙන්නේ එතකොට තමයි. අපරාධ නීතිය යටතේ නාමල් ට නඩු පවරලා දඬුවම් දිය යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *