කතානායක පුටුවට නම් යෝජනා වෙයි…

අශෝක රන්වල මහතාගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වී ඇති කථානායක ධූරය සඳහා නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් රජය මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *