නාමල් කුමාර අත්අඩංගුවට.!

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බව පොලීසිය පවසයි.

පාස්කු ප්‍රහාරය සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශ පිළිබඳව විමසීම සඳහා ඔහු එහි කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *