මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ පනස් දහසේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා පහත වැටී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
මේ තත්ත්වය මත දරුවන් පන මෙන් රැක ගන්නා ලෙස වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න