නාමල් හොරට ලියපු නීති විභාගය ගැන වසර 13 කට පෙර BBC සංදේශය කල හෙළිදරව්ව මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටි අවස්ථාවේ ඔහුට විශේෂ වරප්‍රසාද හිමිවූ බවත්, වෙනත් නීතිඥවරුන් විභාගය සඳහා ඔහුට ආධාර කළ බවත් තුෂාර ජයරත්න නීති ශිෂ්‍යයා නැගූ චෝදනාව පිළිබඳව මීට වසර 13කට පෙර බීබීසී සංදේශය ගුවන් විදුලි වැඩසටහනෙන් හෙළිදරව්වක් කර තිබේ.

නීති විභාගය සඳවා පළමුවරට වායුසමනය කළ කාමරයක් වෙන්වී තිබූ බවත්, ඒ තුළ කොපමණ පිරිසක් සිටියේද යන්න නොදන්නා නමුත් එහි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටි බවත් එහිදී හෙළිදරව් වන අතර, මෙම චෝදනාව ඇතුළත් පෙත්සමක් තුෂාර ජයරත්න ශිෂ්‍යාගෙන් තමන්ට ලැබී ඇති බවට එවකට අග්‍රවිනිශ්චකාර අසෝක ද සිල්වා මහතා පවසා තිබේ.

චෝදනාව සම්බන්ධයෙන් ශිෂ්‍යා ප්‍රමාණවත් ශාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් විභාගයක් පැවැත්වීමට සූදානම් බවද එහිදී අගවිනිසුරු වරයා පවසා තිබේ.

මේ සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *