මිලියන 320ක අලුත් ගැහිල්ලක් පාර්ලිමේන්තුවම දෙදරවමින් එළියට (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ දිනයේ දී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

අතුරු සම්මත ගිණුමෙන් රුපියල් මිලියන 320ක මුදලක් උපදේශකයන් වෙනුවෙන් වෙන්කර ඇති බව කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය සභානායක බිමල් රත්නායක මහතා ඒ මොහොතේම අසත්‍යක් බවට ඔප්පුකළ අතර එහිදී අසත්‍ය ප්‍රකාශ සිදුකළ කාවින්ද ජයවර්ධන දැඩි අසීරුතාවයකට පත්වන ආකාරය ද දැකගත හැකි විය.

මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන සුවිශේෂී වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *