කොටස් වෙළඳපොළ ඊයේ වාර්තාව අද බිඳ දමයි… අද තවත් ඉහළට…

අද (13) දිනය නිමාවන විට ඒකක 14,205.34ක් ලෙස අගය සටහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගියේය.

එම අගය මෙතෙක් එම මිල දර්ශකයේ වාර්තා කළ ඉහළම අගය ලෙස වාර්තා වේ.

ඒ අනුව අද දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගොස් ඇත.

දිනය අවසානයේ පිරිවැටුම රු බි 6.1ක් ලෙස සටහන් විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *