රිලා, අලි වැනි සතුන් නිසා ජනතාවට ඇතිවී තිබෙන ප්‍රශ්න වලට 76 වසරක් මෙරට පාලනය කළ පාලකයන් කිසිඳු විසඳුමක් ලබානොදුන් පසුබිමක එම ගැටලු වර්තමාන ආණ්ඩුව පිට පටවා ආණ්ඩුවේ විසඳුම් විවේචනය කරමින් අවස්ථාවාදී දේශපාලනයේ දිගින් දිගටම එල්ලී සිටින විපක්ෂයේ කල්ලි කණ්ඩායම් වර්තමානයේ ඉතා සූක්ෂම මෙහෙයුමක නිරත වී සිටින බවට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.
කෑගල්ල සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස්වලට පරිසර අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මගින් කබීර් හෂීම් දැරූ උත්සාහය මුළුමනින්ම පරාජයට පත් විය.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න