ලොහාන්ගේ බීමත් වීඩියෝව ලීක් වෙයි…

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊයේ දිනයේ දී යළි අත්අඩංගුවට ගත් අතර, ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

පසුව ඔහු පෙරේදා (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

අදාළ සිදුවීමේ වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *