2015 වසරේ සිට මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබාදීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කරයි.
විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න