සජිත් TV නාලිකාවකට යටවෙලා… හිරුණිකා යකා නටයි…(වීඩියෝ)

මැතිවරණයේ දී මහන්සි වීම මදිවූ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබුණු බව ඇය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන්කර තිබේ.

සජිත් ප්‍රේමදාස ළඟ සිටින ලක්ෂ්මන් ෆොන්සේකා, සජිත් ප්‍රේමදාසට දේශපාලනය කිරීමට ඉඩ දී ඉවත් වූවා නම් හොඳ බවද ඇය මෙහිදී පවසා තිබේ.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී ඉතා විශාල වැඩ කොටසක් සිදුකළ එක්තරා මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු සම්බන්ධයෙන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහිදී දැඩි විවේඡනයක් සිදුකර ඇත.

මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *